අනීෂා මානගේ
ගවයින් බලාගැනීම සඳහා හුංගම කච්චිගල්ආර ඇළට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (1) කච්චිගල්ආර ඇළෙහි තිබියදී සොයා ගත් බව හුංගම පොලිසිය කියයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි නන්දසේන කළුආරච්චි (60) නම් පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා හුංගමදෙණිය ප්‍රදේශයේ ගව හිමිකරුවෙකු යටතේ සේවය කර ඇති අතර ඔහු ඊයේ(30) සවස 6.00ට පමණ ගවයින් බලාගැනීම සඳහා හුංගම කච්චිගල්ආර ඇළට ගොස් තිබේ.
මොහු නැවත ගවයින් සමඟ නොපැමිණීම නිසා හුංගම පොලිස් ස්ථානයේ නිළධාරින් හා ප්‍රදේශවාසීන් එකතු වී අතුරුදන් වූ පුද්ගලයා සෙවීම ආරම්භ කර ඇත.
අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද (1) හුංගම කච්චිගල්ආර ඇළෙහි තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අතුරුදන්ව සිටි පුද්ගලයකුගේ මළ සිරුර සොයා ගනී