( රංජිත් රාජපක්ෂ)
දින තුනකට පෙර අතුරුදන්ව සිටි වතු කම්කරුවෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයේ තිබී හමු වු බව නොර්වුඩ් පොලිසිය කියයි.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ නොර්වුඩ් ප්‍රදේශයේ මෙම සිරුර තිබි අද (27) සොයාගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි.
මෙලෙස සොයාගනු ලැබුවේ බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ ඉහළ කොටසේ පදිංචි සින්නප්පන් තිරිදන් නැමැති 34 හැවිරිදි අයගේ සිරුර මෙසේ සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd