දීපාල් සිල්වා
මීට සති දෙකකට පමණ පෙර අතුරුදන් වූ බව කිය ධීවර යාත්‍රාව සහ ධීවරයන් හත් දෙනා මාලදිවයින් මුහුදේ සිටිය දී සොයා ගත් බව දීවර සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පැවසීය.
මේ වන විට නවික හමුදා නැවක් එම ස්ථානයට යොමුකර ඇති බත් මාලදිවයිනේ වෙරළ ආරක්ෂක නැවකින් ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදිමට නියමිත බවත් ඒ මහතා කීවේය.
පසුගිය මාසයේ 29 වැනි දා සිට සින්දූර්-2 ධීවර යාත්‍රාව අතුරුදන් බවට ගාල්ල් නාවික හමුදාවට එහි හිමිකරු වන රොහන් මනොජ් මහතා පැමිණිලි කර තිබුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හික්කඩුෙව් ජනතාව වහාම වීදී බැස උද්ගෝෂනය කල යුතුයි මේ ගැන පරීක්ෂා කිරීමට කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා
මේ තරම් දියුණු තාක්ෂණය තියෙද්දිත් , මේ මිනිසුන්ගේ ගෙවල් වල අඹු දරුවන්ට සතියක් තිස්සේ ගින්දරෙන් පිච්චි පිච්චි ඉන්න උනානේ. කොහොම උනත් මේ සතුටුදායක ආරංචිය අහන්න තරම් ඒ උදවිය පින්කරලා තියෙන්න ඇති. මේ උදවියට බුදු සරනයි දෙවි පිහිටයි