රුපියල් ලක්ෂ 540 ක වියදමකින් ඉඳි කළ අත්තනගල්ල ප්‍රාදේශිය මහ ලේකම් කාර්යයාල තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගිත්වයෙන් අද (29) දින සිදු විය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම, ගම්පහ දිස්ත්‍රීක් ලේකම් ජේ. පී. සුනිල් ජයලත් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd