දෙහිවල අත්තිඩිය සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය ජගත් වැඩිහිටි දිනය වෙනුවෙන් ඔක්තෝබර පස් වැනි දා උත්සවයක් පැවැත්වීමට නියමිතය.
අත්තිඩිය සහනෝදා පදනම, රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය,ගල්කිස්ස පොලිස් අධිකාරී කාර්යාලයය හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයය සමඟ දෙහිවල ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන මෙම උත්සාවය සංවිධානය කරයි.
කුලදෙටු අභිනන්දන විවිධප්‍රසංගයක් සංවිධානය කර ඇත. එහි නාට්‍ය හා ගීතමය ජවනිකාවලට ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ රංගන දායකත්වය දෙති. වයස අවුරුදු 90 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියනට උපහාර ද පිදෙන බව සහන උදය පදනමේ හපුතලේ පඤ්ඤාරාම හිමියෝ කියති.
ඇමැති එස් බී දිසානායක, ඇමැති පාඨලී චම්පික රණවක, ඇමැති රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය ඇමැති මොහාන්ලාල් ග්‍රේරු, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහත්වරු ද ආරාධිතයෝ ය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත්තිඩිය වැඩිහිටි විවේකාශ්‍රමය පස් වැනිදා වැඩිහිටි දිනය සමරයි