බිමල් ශ්‍යාමන් ජයසිංහ
යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු මතුගම ඇල්ල පාර අසලදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් කොස්තාපල්වරයකුට උදැල්ලකින් පහරදී පලාගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
තුවාල ලද පොලිස් කොස්තාපල්වරයා වෑත්තෑව රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2150 ක්, පහරදීමට යොදා ගත් උදැල්ලක්, පොල්ලක්, සැකකරු පැදවූ යතුරුපැදිය පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd