IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


අත්අඩංගුවට ගත් කලුතර ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු දස දෙනාට ඇප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරන්තුඩුව කුඩා ගෝනදූව හා කුඩව ප්‍රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලු වී තර්ජනය කිරීම හා කාන්තාවකට පහර දුන් බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් කලුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක ඇතුළු පුද්ගලයින් දස දෙනෙක් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ කළුතර ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මනෝජ් ඒකනායක , මොරන්තුඩුව කුඩා ගෝනදූව පදිංචි ලලිත් සන්දනායක , ධම්මිකා නානායක්කාර , විස්මිත සන්දනායක , ජයමිනි ගුණරත්න , නිලන්ති සොයිසා , චතුරිකා ගුණරත්න , චන්ද්‍රා පෙරේරා ,චන්ද්‍රලතා හතුරුසිංහ හා ගයානි රංගිකා යන අයවලුන්ය.

අංක එකේ සිට අංක දහය දක්වා සැකකරුවන්ට හා සැකකාරියන්ට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප හා රුපියල් පන්දසක මුදල් ඇප මත මුදා හරින ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින  මොරන්තුඩුව පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

 

 

 



අදහස් (0)

අත්අඩංගුවට ගත් කලුතර ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු දස දෙනාට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32373 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14879 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 379 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1307 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site