(මොහොමඩ් ආසික්)
මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටල් භූමියක වත්තේ පාත්තියක වවා තිබූ අඩි නවයක් උස ගංජා ගස් දෙකක් කටුගස්තොට පොලිස් නිලධරයන් විසින් සොයා ගනු ලැබ තිබේ.
අදාළ ඉදිකිරීම් පරිශ්‍රයේ පාත්තියක අඩි නවයක් උසට වැවී තිබූ මෙම ගංජා ගස් දෙක පොලිස් බාරයට ගෙන ඇති අතර එම ගංජා ගස් වැවීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd