ශ්රී ලංකාවේ උතුරු , උතුරු-මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල ඊසාන දිග මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකියි. වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනයෙන් පසු අඩුවී යනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පායනවාට වඩා වහින එක නම් හොඳයි (නි)