IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අගවිනිසුරු හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණෙයි

(උපාලි ආනන්ද)


අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා  අද (03)   පස්වරුවේ  හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණියේය. 


අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණි අගවිනිසුරුවරයා අනුරාධපුර මහාධිකරණ විනිසුරු නිළ මැදිරියේදී උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු ගියාන් රණවක අනුරාධපුර දිසා විනිසුරු චමරී දනන්සූරිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රත් හර්ෂණ කැකුණවෙල අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර සහ අනුරාධපුර කම්කරු විනිශ්චය සභාවේ   සභාපති සහ අතිරේක මහෙස්ත‍්‍රාත් කේ සී අතුකෝරල යන මහත්ම මහත්මීන් සමග විශේෂ සාකච්ඡාවක නියැලුණේය. 


එහිදි  අනුරාධපුර මහාධිකරණ සංකීර්ණය තුළ ක‍්‍රියාත්මකව පවතින  උතුරු මැද පළාත් බද මහාධිකරණයේ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ උතුරු මැද පළාත් බද සිවිල්  අභියාචානා මහාධිකරණයේ අනුරාධපුර දිසා අධිකරණයේ අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණයේ  සහ කම්කරු විනිශ්චය  සභාවේ  කැකිරාව සහ කැබිතිගොල්ලෑව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණ  වල මෙන්ම තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයෙත්   මැදවච්චිය සහ නොච්චියාගම සංචාරක මහෙස්ත‍්‍රාත් අධිකරණ වලත්  නඩු විභාග කිරීමේ දෛනික කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.



අදහස් (0)

අගවිනිසුරු හදිසියේ අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයට පැමිණෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31782 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14238 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site