ජාතික රුධිර පාරවිලන සේවයට රුධිරය පරිත්‍යාග කිරිම සඳහා සෙසු රාජ්‍ය ආයතන උනන්දු කිරිමේ අරමුණින් තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහනක් අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
කාර්යාලයයේ සේවක සේවිකාවන් විසින් ලේ පරිත්‍යාග කරන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd