(ජුඩ් සමන්ත)
අගමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
හලාවත - කොළඹ මාර්ගයේ කටුනේරිය ප්‍රදේශයේදී ඊයේ (6) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත.
පුත්තලමේ පැවති අගමැතිවරයාගේ ජන රැළියක ආරක්ෂාවට පැමිණි විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසක් ඩිෆේන්ඩර් රථයේ ගමන් කරමින් සිට ඇත.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගහල ත්‍රී රෝද රථයට අලාභය ගෙවන්න ඕන