(ඩි.ජී.සුගතපාල)
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ.
සිසුන්ගේ පංති තහනම ඉවත් කරන ලෙසත් ශිෂ්‍ය භාවය අහෝසි කිරිම නතර කරන ලෙසත් දැනට වසා ඇති විශ්ව විද්‍යාලය වහාම විවෘත කරන ලෙසත් ඉල්ලා එම සිසුහු මෙලෙස උද්ඝෝෂණය සිදු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd