IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අගුණකොළපැලැස්ස ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

(අශෝක තිලකරත්න)

අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය අද (27) පැවති මාසික රැස්වීමේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

සභාපති  ගාමිණී වීරබද්දන මහතා(ශ්‍රී.ල.පො.පෙ) විසින් මෙම අයවැය ඉදිරිපත් කරන ලදී.

මෙම අයවැය ලේඛනයට අනුව 2020  වර්ෂයේ දී  අඟුණකොළපැලැස්ස  ප්‍රාදේශීය සභාවේ අපේක්ෂිත ආදායම  රුපියල් 67,206,497ක් වන අතර අපේක්ෂිත වියදම රුපියල් 67,205,497 ක් වේ.

මෙම අයවැය ලේඛනයේ රුපියල් 1000ක අතිරික්තයක් ද ඇත.



අදහස් (0)

අගුණකොළපැලැස්ස ප්‍රා. සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site