(මොහොමඩ් ආසික්)
මත්ද්‍රව්‍ය වලින් පාසල් දරුවන් ඇතුළු තරුණ පිරිස් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද (05) සවස අකුරණදී පැවැත්විණ.
අද සිකුරාදා දිනයේ මුස්ලිම් පල්ලිවල සිදු කරන ලබන යාඥා මෙහෙය අවසන් වීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබූ මත් විරෝධී පා ගමනට සහ උද්ඝෝෂණට විශාල පිරිසක් එක්වූහ.
අලවතුගොඩ පොලසිය සහ අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල නිලධාරීන්ගේ සහායද මෙම පාගමනට ලැබී තිබිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd