(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද (22) ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ නගරය අඩි තුනක් පමණ ජලයෙන් යට විය.
පැයක පමණ කාලයක් අකුරණ හා අවට ප්‍රදේශවලට තද වැසි ඇති වූ අතර වැසි ආරම්භ වී පැයකින් පමණ නගරයේ මාර්ගය කිහිපයක් ජලයෙන් යට විය.
මහනුවර මාතලේ ඒ 09 මාර්ගය සහ දුනුවිල පාරද ජලයෙන් යටව තිබූ අතර අඩි තුනක් පමණ ජලයෙන් යටව ඇති අතර වෙළඳ සැල් රැසකටද ජලය ගලා ගොස් තිබිණ.




2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරණ නගරය ජලයෙන් යට වෙයි
lal Friday, 23 November 2018 01:09 AM
නීති විරෝධී ඉදිකිරීම් නිසයි මෙහෙම වෙන්නේ.