(අමදෝරු අමරජීව)
කන්තලේ සුරියපුර ප්‍රදේශයේදී අකුණු සැරවැදී පුද්ගලයකු මියගොස් ඇතැයි සුරියපුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුරියපුර ,සමනල පාලම පදිංචි රත්නායක මුදියන්සේලාගේ අබේරත්න නැමැති අයෙකි.
මියගිය අය තවත් දෙදෙනෙකු සමඟ කුඹුරු යායේ වැඩ කරමින් සිටියදී වර්ෂාව ඇදහැලිමත් සමඟ එම කටයුතු නවතා පැලට එමින් සිටියදි අකුණ වැදි ඇති අතර එයින් සෙසු දෙදෙනා කම්පනයට පත්වී තිබේ.
පසුව අකුණ වැදුණු පුද්ගලයා කන්තලේ රෝහලට රැගෙන එන විටත් මියගොස් තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අකුණුසැර වැදී අයෙක් මරුට
Sugandhi Thursday, 17 May 2018 10:36 AM
කාලගුණය කියන අය කියන්නේ අකුණු සැර වැදීමෙන් වලකින්න කියලයි. නමුත් මේ අය කියන්නේ නැහැ කොහොමද වළකින්නේ කියලා.