ක.ග කරුණාරත්න
දියබෙදුම - සමරනදීගම ප්‍රදේශයේ පිහිටි තම කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියකු අකුණු සැර වැදීම හේතුවෙන් අද (09) මරණයට පත් වී ඇතැයි බකමූණ පොලිසිය කියයි.
එම අකුණු අනතුරින් මියගොස් ඇත්තේ දියබෙදුම, සමරනදීගම පදිංචි කරවිටගේ තිලකරත්න නමැති 62 හැවිරිදි තිදරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd