චමිල් රූපසිංහ
රුපියල් 75000ක් පමණ වටිනා ඉරූ කොස් දැව තොගයක් අනවසරයෙන් ප්‍රවාහණය කළ බව කියන ටිපර් රථයක් ද දිවුලගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ඉරෑ කොස් දැව උඩින් පිට පලු ලී යොදා පිටතට නොපෙන සේ ප්‍රවාහනය කරමින් සිටි බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd