(මහින්ද නිශ්ශංක)
ලබන 4 වැනි දා මධ්‍යම රාත්‍රීයේ සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු නියාමක පාලක හා ස්ථානාධිපතිවරු අද (1) තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසයි.
දුම්රිය ප්‍රමාදයක් සම්බන්ධව පොතුහැර දුම්රිය ස්ථානයේ දී ඊයේ (31) මගීන් පිරිසක් කළහකාරි ලෙස හැසීරි රාජකාරියට බාධෘ කළ බවත් ඔවුන් පැය 48 ක් තුළදී අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd