IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


14 බළකා විශ්‍රාමිකයෝ සිසු ඇස් පාදති

මාදුරු ඔය 14 බළකා විශ‍්‍රාමිකයන්ගේ සංගමය සිය ප‍්‍රජා සත්කාර සේවයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අනුරාධපුර බෝගහවැව, පදවිය කුඩා රත්මලේ ප‍්‍රාථමික විදුහලට පන්ති කාමරයක් සහ ගුරු විවේකාගාරයක් සහිත නව ගොඩනැඟිල්ලක් පසුගියදා පරිත්‍යාග කළේය.

විදුහල්පතිනි කේ.එච්.එම්.කේ. දීප්ති මහත්මියගේ ඉල්ලීමක් පරිදි සංගමය විසින් පරිත්‍යාගශීලීන්ගේද ආධාර ඇතිව මේ කාර්යය කළේය.

2017 වර්ෂයේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වන සියලූම අභ්‍යාස පොත් සහ පාසල් උපකරණද එදින දරු දැරියන්ට පිරිනැමිණි. වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ බී.එච්.ඞී.එස්. පීරිස් මහතා සංගමයේ සභාපතිවරයාය.

23 1235



අදහස් (0)

14 බළකා විශ්‍රාමිකයෝ සිසු ඇස් පාදති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site