(අජිත්ලාල් ශාන්තඋදය)
තම බිරිඳගේ පළමු විවාහයේ දහතුන් හැවිරිදි දියණිය අපයෝජනය කළ බව කියන පුද්ගලයකු ලබන 04 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් නිරෝෂ් නින්දවත්ත මහතා නියම කළේය.
අපයෝජනයට ලක්වූ දැරිය රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.
ඇගේ මව එම දියණිය සැකකරු භාරයේ තබා විදේශ රැකියාවකට ගොස් ඇති බව පොලීසිය කියයි
දැරියගේ මව විදෙස්ගත වීමෙන් පසු දැරිය පාසල් ගොස් නැති බව පරීක්‍ෂණ වලින් අනාවරණය වු බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.