
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගිය සංවිධානාත්මක අපරාධ කරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම නිවස තුළ ගබඩා කර තිබූ කඩු හතරක් සහ රම්බෝ පිහියක් පොලිසිය බාරයට ගෙන ඇත.
කිසියම් ප්‍රහාරයකට මෙම ආයුධ රැස් කර තබා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
වයස අවුරුදු 32 ක් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd