(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ - නාවලපිටිය බෝගහවත්ත, ක්වින්ස්බේරි ප්‍රදේශයේදී ලොරියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ගොස් ලොරියෙහි ගමන් කළ තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
බලපත් රහිතව නුවරඑළියට ගොම තොඟයක් රැගෙන යමින් සිටියදි මෙම ලොරිය අනතුරට පත්ව ඇති අතර ලක්ව ඇති අතර එම හේතුවෙන් තුවාල ලැබු පිරිස රෝහල් ගත නොවී පොලීසියට මඟ හරිමින් සිටින බවද පොලීසිය සඳහන් කළේය.
දිඹුල - පතන පොලීසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
ගොම ගෙනියන්නත් අවසර පත් ඕනද
ගොම ගෙන යාමටත් බලපත් අවශ්‍යද?