ඉෂාන් සංජීව
ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කර පළාත් පාලන ආයතන සඳහා තේරි පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සවස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදි අද (28) සිදුකෙරිණි.
මෙහිදි මන්ත්‍රීවරියෝ 19 දෙනෙක් සහ මන්ත්‍රීවරු 17 දෙනෙක් දිව්රුම් දුන්හ.
එම අවස්ථාවට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන , ජාතික සංවිධායක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ , බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd