ඩී.කේ.රත්න
කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ කැලෑවක් අසල තිබී වල් අලියෙකු පහරදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
මිද්දෙනිය හෙල්වල ප්‍රදේශයේ පදිංචි එස්.මුනිදාස නැමති 60 හැවිරිදි පුද්ගලයෙකු වල් අලියෙකු පහරදීමෙන් මෙසේ මිය ගොස් ඇත.
මෙම පුද්ගලයා මිද්දෙණියේ සිට කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයට පැමිණ අලුත්වෙල ප්‍රදේශයේ හේන් වගාවේ යෙදී සිටියදී මෙසේ වල් අලියකු පහරදීමෙන් මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අණමඩුවේදී අලියෙක් මැරුව කියල හේන අයිතිකරයව අත් අඩංගුවට අරන්.