(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ පලමු පටුමග නිවසක් වටලා රුපියල් ලක්ෂ 50 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කදවුර කියයි.
එම සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 7 ක්,අයිස් ග්‍රෑම් 208 ක්,ජංගම දුරකථන දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත.
වයස අවුරුදු විසි නවයක් වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd