(කුෂාන් ජයවර්ධන)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලබන අපේක්ෂකයකුගේ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සුඛෝපබෝගී ජීප්රථයකින් ගමන් කරමින් සිටි බව කියන ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ රියැදුරු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
ජීප් රථයේ අපේක්ෂකයාගේ මනාප අංකය, පක්ෂ සලකුණ ඇතුළත් ස්ටිකර අලවා තිබූ බව පොලිසිය කියයි.
අපේක්ෂකයා නොමැතිව මනාප අංක හා පක්ෂ සලකුණු ප්‍රදර්ශනය කරමින් නීති විරෝධී අයුරින් ධාවනය කර ඇති එම ජීප් රථය කැකිරාව ගනේවල්පොළ ප්‍රදේශයේ දී පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
243
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමති ආරක්ෂක අංශ නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් පොලිස් දැලේ