බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බවත් දහවල් 2 සිට රාත්‍රී 8 දක්වා කාලයේදී, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. විශේෂයෙන් මධ්‍යම කඳුකරය හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර්. 50 -60 පමණ දක්වා වැඩි විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 05/08/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
35 |
25 |
85 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
33 |
26 |
85 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
27 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
25 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
33 |
27 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
21 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
19 |
13 |
95 |
70 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
85 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
31 |
27 |
85 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදිරි 24 පැයේ කාලගුණය