IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


තේක්ක දැව සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස අද (18) ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුත් තෙක්ක දැව කදන් තොගයක් පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පුත්තලම කල් අඩිය ප්‍රදේශයේ සිට නවය බෑවුම දක්වා රහසිතගව ප්‍රවාහනය කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත රථවාහන අංශ‍යේ නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 


අත්අඩංගුවට ගත් සැකකරු ලක්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


කලක සිට ඉතා රහසිගතව සිදුකර ඇති මෙම ජාවාරම සම්බන්ධ පිරිස් සොයා පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ .


අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ලොරි රථය හා තේක්ක දැව කදන් තොගය 19 වැනි දා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
 



අදහස් (0)

තේක්ක දැව සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 387 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 440 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 406 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site