(දයාරත්න ඇඹෝගම)
දෙදරු මවකට අතවර කලේ යැයි කියන සිද්ධියකට නොච්චියාගම ප්‍රදේශයේදි එක්දරු පියෙකු අද (04) අත් අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම පදිංචි 38 හැවිරිදි එක්දරු පියෙකි.
මෙම දෙදරු මවට අතවර කළ පුද්ගලායාත් කාන්තාවත් නැදෑයින් වන අසල්වාසින් බව පොලිසිය කියයි.
සැකකරු අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
COMMENTS