IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඳිරි නීතිය කඩකළ 50කට නඩු

(ටෝනි කරුණානායක)

ඇඳිරි නීතිය කඩකරමින් මහා මාර්ගයේ ගමන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත
මුදාහරින ලද විත්තිකරුවන් සහ විත්තිකාරියන් 50 දෙනෙකුට විරුද්ධව කටුනායක සහ කොටදෙනියාව යන පොලිස් ස්ථාන මගින් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද(22)නඩු පවරා තිබුණි.

අධිකරණය හමුවේ පෙනී සිටි 27 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 4,000ක් බැගින් රුපියල් 108,000 ක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා
විනිසුරු කේසර .සී.ඒ.සමරදිවාකර මහතා නියම කළ අතර අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් සහ විත්තිකාරියන් 23 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.



අදහස් (0)

ඇඳිරි නීතිය කඩකළ 50කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site