(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නාවල පිහිටි එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (10) දහවල් පැවැත්වීය.
පොලිසිය සහ සන්නද්ධ හමුදා කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවලට කඩාපැන එල්ල කළ ප්‍රහාරය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් වන කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ මාස දෙකක් සිරගත කිරීමට විරෝධය දක්වමින් එම විරෝධතාව පැවැත්විණි.
‘ශිෂ්‍ය මර්දනය නවතනු’ සහ ‘රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශන කරමින් එහිදී විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විරෝධතාවයේ නිතර වූහ
(ඡායාරූප: ශාන්ත රත්නායක)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විවෘත විශ්වවිද්‍යාල සිසු සිසුවියෝත් පාරට