(අංජුල මහික වීරරත්න)
තායිලන්තයේ මහා පරිමාණ ආයෝජන සමාගමක් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කර්මාන්ත පුරයක් ආර්ම්භ කිරීමට ඉදිරිපත්ව සිටියි.
තායිලන්තයේ විශාලතම අයෝජන සමාගම් අතරින් ප්‍රධානතම සමාගම් කිහිපයක් කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා ඉල්ලා ඇති භූමි ප්‍රමාණය අකකර 900කි.
තායිලන්තයේ ආයෝජකයන්ට අමතරව ජපානයේ මහාපරිමාණ සමාගම් කිහිපයක් ද කර්මාන්ත පුරයේ සමාගම් ආරම්භ කිරිමට ඉදිරිපත්ව සිටියි.
කළුතර කර්මාන්තපුරය ආරම්භයන් සමඟම බිහිවන සෘජු රැකියා සංඛ්‍යාව 50000ක් වන අතර වසරකදී 250000ක සෘජු රැකියා සැපයීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
218
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
170
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතරට නව කර්මාන්තපුරයක් තායිලන්තයෙන්