( කේ. ඩි. දේවපි‍්‍රය )
අලියකු විදුලිය සැර වැදීමෙන් අද (15) උදැසන සෙල්ල කතරගම පුංචි දබේ ප‍්‍රදේශයේ දි මිය ගොස් සිටිය දී වනජිවි නිලධාරීන් සොයා ගෙන තිබේ.
වයස අවුරුදු 22 ක් පමණ වන මෙම වන අලියා මෙම ප‍්‍රදේශයේ කෙසෙල් වගා බිමික් ආසන්නයේ වැටි මියගොස් ඇත.
මෙම ප‍්‍ර‍්‍රදේශයේ විශාල ලෙස කෙසෙල් වාගාවන් සිදුකර ඇති අතර මෙම වගාවන් වන අලින් විසින් දිනපතාම විනාශ කිරීම නිසා මෙහි සිටින ජනයාට දැඩි ආලභ හානියක් සිදුවි ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.
මෙම ප‍්‍රදේශයේ විදුලි වැටක් පැවතියත් මෙම විදුලි වැට සෑදිමේ දි මෙම වන අලින් වනයට පළවා හරිමෙන් තෙරව අලින් ගම් තුල සිටිය දි මෙම විදුලි වැට සවීකර ඇතැයි ප‍්‍රදේශවාසීහු වනජිවි නිලධාරීන්ට චෝදනා කරති.
මියගිය අලියාගේ වලිගයේ කොටස්ද ප‍්‍රදේශවාසින් විසින් ඉවත් කර ගෙන තිබුණි.
සෑම කෙසෙල් වගාබිමකම විදුලි රැහැන් ඇද තිබෙන අයූරු දිස් වන අතර මෙම වන අලියාද මෙම විදුලි රැහැනකට අසු වී මියගොස් ඇති බවට සැක කරන බව ලූණුගම් වෙහෙර අඩවී වනජිවිආරක්‍ෂ ප‍්‍රධානි චීන්තක අබේසිංහ මහතා පැවසිය.



2025 දෙසැම්බර් මස 18
75
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සැර වැදී අලියෙක් මරුට