(හේමලතා ඞී හේවගේ)
පන්නල වගුරුවෙල සහ කුලියාපිටිය දියකලමුල්ල යන ප‍්‍රදේශවලින් යතුරුපැදි 02 ක් සොරකම් කළ මත්කුඩුවලට ඇබ්බැහිවූ එකම පවුලේ සොහොයුරන් තිදෙනකු ඇතුඵ තරුණයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් මාකඳුර ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් තිදෙනකු හා බම්මන්න පදිංචි අයකු ඇතුඵ අවුරුදු 20 ත් 28 ත් අතර වයසේ පසුවන්නන් බවද පොලීසිය පවසයි.
මෙම යතුරුපැදිය පිළිබඳව ලැබුණ තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවටගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී කුලියාපිටිය දියකලමුල්ල ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිට නතරකර තිබියදී සොරකම්කරන ලද යතුරුපැදිය පිළිබඳව තොරතුරු අනාවරනය කර ගැනීමට හැකිවූ බවද සඳහන්වේ
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොරකමේ ගිය සොහොයුරෝ තිදෙනෙක් මාට්ටු