IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි කණුවක් හිසේ ගැටී සේවකයා මරුට

(එම්.දසනායක )

මාරස්සන අප්පල්ලාගොඩ ප්‍රදේශයේදී අද( 5)  ලොරි රථයකට විදුලි කණු පටවමින් සිටි සේවකයකුගේ හිසෙහි විදුලි කණුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ එම සේවකයා මාරස්සන රෝහලට ඇතුළත් කරන අතරතුර මියගොස් ඇතැයි පොලීිසිය කියයි . 

මෙලෙස මියගොස් ඇත්තේ කොන්ත්‍රාත් පදනම මත විදුලි බල මණ්ඩලයට සේවය සපයන ආයතනයක සේවකයෙකු වන වත්තේගම ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න කුමාර ජයසේකර නැමති හතලිස්(40)හැවිරිදි දෙදරු පියෙකි 

මියගිය සේවකයා තමන් සේවය කරන ආයතනයේ තවත් සේවක පිරිසක් සමග භාවිතයෙන් ඉවත් කරන ලද දැවමය  විදුලි කණු ලොරි රථයට පටවමින් සිටින අතරතුර ලොරි රථයට පටවා තිබූ එක්  විදුලි කණුවක් ලිස්සා විත් හිසෙහි වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ 

ලොරි රථයට විදුලි කණු පැටවීමේදී ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි 

 



අදහස් (0)

විදුලි කණුවක් හිසේ ගැටී සේවකයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site