IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෘහස්ථ කම්කරු සංගමයේ උද්ඝෝෂණයක් මහනුවර

(මොහොමඩ්  ආසික්)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය නුවරඑළිය ඩයගම ප්‍රදේශයේ පදිංචි හිෂාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදි කරුවන් නීතිය  හමුවට ගෙන එන  ලෙස රජයට බල කරමින් ගෘහස්ථ කම්කරු සංගමය අද (23) මහනුවර නගරයේදී  උද්ඝෝෂණයක් පැවැත්වූහ.

නගරයට පා ගමනින් පැමිණි ගෘහස්ථ කම්කරු සංගමයේ සාමාජිකාවන් මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදි සිය විරෝධතාවය පැවැත්වූහ.

මෙහිදි ඔවුහු විවිධ  විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන ඉල්ලා සිටියේ හිෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් නීතිය  හමුවට ඉදිරිපත් කරන ලෙසයි.



අදහස් (0)

ගෘහස්ථ කම්කරු සංගමයේ උද්ඝෝෂණයක් මහනුවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site