(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජගිරියේදී යතුරුපැදියක හැපීමෙන් බරපතල තුවාල සිදු කළැයි අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අලුත්කඩේ අංක 7 රථ වාහන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ රාජගිරිය ඔබේසේකරපුර පළවෙනි පටුමග පදිංචි පසිදු චන්දන ද සිල්වා නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
අනතුරින් තුවාල ලද පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් නිලධරයන් අනතුරට ලක්කළ තරුණයාට ඇප