ශාන්ත කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
දිවා කාලයේ නිවසට පැමිණි පුද්ගලයකු තියුණු ආයුධයක් පෙන්වා තමා බිය ගන්වා ලක්ෂ පහක් වටිනා රන් භාණ්ඩ තොගයක් පැහැරගෙන ගිය බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
මාස 2 ක් පුරා සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව කහතුඩුව ප්‍රගති මාවතේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මෙම රන් භාණ්ඩ යාබද නිවසේ කාන්තාව ලවා සඟවා ඇති අතර සැමියාට ද නොදන්වා නිවසේ භාණ්ඩ කොල්ල කෑ ආකාරයෙන් පොලිසිය නොමඟ යවා ඇතැයි පැවසේ.
සැකකාරිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාජ පැමිණිල්ලක් කළාට කතක් අත්අඩංගුවට