
(එස්. ඩි .කොඩිකාර )
ආබාධිතාවය පිළිබදව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැවොම එක්වන ලෙස ඉල්ලා පැවැත්වූ නිහඩ උද්දේශනයක් කොටපොළ ,පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට අද (03) පැවැත්විණි.
මෙහිදී ආබාධ සහිත පුද්ගලයන් ඔවුන්ගේ අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් රෝද පුටුවල, පුටුවල සහ කිහිළි කරුවල සහය ඇතිව ඔවුන්ගේ අයිතීන් ලියූ විවිධ පාඨ පෝස්ටර් අතැතිව උද්දේශනයේ යෙදී සිටියහ.
ඔවුන්ගේ සහය වෙනුවෙන් ආබාධ සහිත පුද්ගලයනගේ පවුල් වල සමාජිකයන්ද එක්ව සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd