IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මත්කරල් 1200ක් සමඟ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාසල් සිසුන්ට සහ හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ට මත්කරල්අලෙවි කරන පුද්ගලයකු මත්කරල් 1200ක් සමඟ අද(23) පයාගලදී අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි අයෙකි.
 
සැකකරු පාසල් සිසුන්ට මෙම මත්කරල් රුපියල් 300 බැගින්ද, හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ට රුපියල් 600 බැගින්ද, අලෙවි කර ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
වැටලීමේදී පොලිසිය මගහරිමින් පළාගිය සැකකරුව දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගත් බවද,  පොලිස් නිලධාරීන්ගෙන් මිදී යාමට ඔහු දැඩි වෙහෙසක් දැරූ බවද පොලිසිය කියයි.
 
එම අවස්ථාවේදී සැකකරු හා පොරබැඳීමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත්කරල් 1200ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site