(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
යුද හමුදා සෙබළියකට ලිංගික අතවර කිරිමට තැත් කළා යැයි කියන හමුදා සෙබළෙකු දෙසැම්බර් 12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (28) නියෝග කළේය.
බලන්ගොඩ රන්දොල, ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
කුරුවිට යුද හමුදා කදවුරට අනියුක්තව සේවය කරන සෙබළෙකි. යුද හමුදා සෙබළිය මහනුවර පදිංචි අවිවාහක (25) තැනත්තියකි.
ඇය ඊයේ (27) සවස කොළඹ සිට ඇඹිලිපිටිය ප්‍රදේශයට යැම සදහා ඇඕලිපිටිය දක්වා ධාවනය වන බස් රථක ගමන් කර ඇත.
පසුව රත්නපුර ප්‍රදේශයේදී දි බස්රථය කාර්මික දෝෂයකට ලක්වු අවස්ථාවේදී එම වෙනත් බස්රථක් පැමිණෙන තුරු රැදි සිටින අවස්ථාවේදී එම හමුදා සෙබළා හදුනාගෙන කතාබහ කර තිබේ. මොහු විසින් එම සෙබළිය බලන්ගොඩ බස්රථයක නාංවගෙන බලන්ගොඩ පාළු නිවසකට රැගෙන ගොස් අතවර කරන්නට සැරසුණ බව කියමින් ඇයි විසින් පොලීසියට පැමැණිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
431
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙබළියට අතවර කිරිමට තැත් කළ සෙබළා රිමාන්ඩ්