Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 ජනවාරි මස 31 වන අඟහරුවාදා
(අමදෝරු අමරජිව)
කොතලාවල විශ්ව විද්‍යාල පනත වහා අකුලාගන්නා ලෙස බල කරමින මිනී පෙට්ටියක් රැගෙන මළ බෙර වයමින් ත්‍රිකුණාමල නගරය හරහා අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.
බහුජන සංවිධාන රැසක හා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.
රජයේ හා විපක්ෂයේ මැති ඇමති අනු රූ ප්‍රදර්ශණය කරමින් පැවැති මෙම විරෝධතා පා ගමන නගරයේ ඔරලෝසු කණුව අසලදි ත්‍රිකුණාමල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක අරුන් හේමචන්ද්‍ර මහතාට විරෝධතාවය නතර කරණ ලෙස කෙරෙන අධිකරණ නියෝගය භාරදෙනු ලැබිය.
අනතුරුව විරෝධතා පාගමන බස්නැවතුම් පොල ඉදිරියට පැමිණ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ අදහස් දැක්විමකින් පසුව අවසන් කෙරිණි.
chathura Monday, 02 August 2021 11:04 AM
ඔක්කොම නිකන් දීලා රට සිංගප්පූරුවක් කරන්න කියලා තමයි මේ ඉල්ලන්නේ... සිංගප්පූරුවේ ඔක්කොම නිකන් දෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නවා ඇත්තේ...
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.