
(නිමාලි කහවල)
තම දියණියට මත්පෙති යැයි සැක පෙති වර්ගයක් බලහත්කාරයෙන් පොවන ලද පියෙකු පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අද (21) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.
පියා විසින් තම 13 හැවිරිදි දියණියට අදාළ පෙති වර්ගයෙන් දහයකට අධික සංඛ්‍යාවක් පොවා ඇති බව ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇති අතර, එම දියණිය මේ වනවිට ප්‍රතිකාර සඳහා පානදුර රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබේ.
සැකකරු පානදුර,මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd