(ක.ග.කරුණාරත්න)
බාල වයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්‍ධයෙන් සැකපිට පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අද (17) අත්අඩංගුවට ගත්බව පුලස්තිපුර පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි තිදරු පියෙකි.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුව විමර්ශන කිරීමෙන් පසු පොලීසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කලේය. පුලස්තිපුර පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd