IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෙරොයින් සමඟ 7 දෙනෙක් අත්අඩංගුවට


 
(ඔගස්ටින් ප‍්‍රනාන්දු)  

                                                         
පුත්තලම දිසාව තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ පසුගිය සති අන්තයෙන් සිදු කරන ලද  වැටලීමේ දී සැකකරුවන් හත් දෙනෙකු සමඟ හෙරෝයින් මත්කුඩු  මිලිග‍්‍රෑම් 1800 ක් අත්අඩංගුවට ගත් බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.


පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ නියෝගයක් අනුව දිසා විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත.


මේ අනුව පලාවිය ප‍්‍රදේශයේ දී සංචාරක මත්කුඩු අලෙවි කරන්නන් දෙදෙනෙකු  සමඟ මත්කුඩු භාවිත කරන්නන් සිව් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් කියයි.


මේ අතර මෙයට කලින් කිසිම දිනක නීතියේ රැහැනට කොටු කරගත නොහැකි ලෙසින් වෙන්නප්පුව සිරිගම්පොළ ජනපදයෙහි මත් ජාවාරමක් පවත්වා ගෙන ගිය ජාවාරම්කරුවෙකු ද පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්ඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

හෙරොයින් සමඟ 7 දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site