(ක.ග.කරුණාරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ උල්හිටිය අඩවියේ අක්කර තුනක පමණ ප්‍රමාණයක ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් පස්දෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව වන ජීවී නිලධාරීහු කියති.
සැකකරුවන් මිද්දෙණිය,වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව එම නිලධාරීහු පැවසූහ.
අත්අඩංගුවට ගත් පිරිස හෙට (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලොකු වැඩක් වගේ කරලා තියෙන්නේ.