(එස් .ඩි .කොඩිකාර)
මොරවක දෑරංගල මාර්ගයේ මහහේන පන්සල අසලදී යතුරු පැදියක් හා ට්‍රක් රථයක් මුහුණට ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ පරණ වත්ත පහල බානගල, ඕපාත, ලිපිනයේ පදිංචි (52) හැවිරිදි ලියන පියදාස නැමැත්තෙකි.
ට්‍රක් රථය මොරවක දෙසට ධාවනය කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් යතුරුපැදිකරු පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි .
ට්‍රක් රථයේ රියදුරු මොරවක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනතුරින් යතුරුපැදිකරු මිය යයි