IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


‘තාක්ෂණයේ යහපත වගේම අයහපතත් තිබෙනවා‘

අස්ගිරි පාර්ශවය හා මල්වතු පාර්ශවය ගැන යම් යම් අය කළ ප්‍රකාශ ගැන අපි කනාගාටු වනවා වගේම රජය ගැන කරන ප්‍රකාශ අපි රට බෙදනවා, රට කඩනවා උතුර වෙන් කරල දෙනවා බුද්ධාගම ඉවරයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවෙන් බුද්ධාගමට හිමි තැන අයින් කරනවා, හමුදා කදවුරු අයින් කරනවා, මේ රට පාවලා දෙනවා යැයි කියන මේ සියලු දේ ප්‍රජාතන්වාදි රටක නිදහස් මාධ්‍ය හා අන්තර්ජාලයේ සිදුවන අයහපත් දේ ලෙස දකින බව මෛත්‍රිපාල සිරිසේන මහතා පේරාදෙණියේදී පැවැසිය.

ඡනාධිපතිවරයා මෙසේ පැවැසුයේ වරකාගොඩ ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහානායක සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ඊරියගම ගොඩගන්දෙණිය ඓතිහාසික කුරුකුදේ පුරාණ රජමහා විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍ය සදහා මුල්ගල් තැබිම සහ විහාරයේ ධර්ම මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදීය.

‘අධි තාක්ෂණයේ අපි දකින යහපත් දේ වගේම අයහපත් දේත් තිබෙන බව ඔබ  දන්නවා. මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය අන්තර්ජාලය සමාජයට දෙන යහපත් දේ වගේම සියලු මාධ්‍යන්වල නුසුදුසු  දේත් දකිනවා. චරිත ඝාතන, ආරවුල්, අසමගිකම් ඉතා අසත්‍ය බොරු ප්‍රචාර අපි දකිනවා. ඒ අකාරයට ගියාම මේ යහපත් සමාජයක් හදන්න බොහෝ සේ අසිරු වෙලා තියෙනවා‘ යැයි ද ජනපති කීය.

6 9 12



අදහස් (0)

‘තාක්ෂණයේ යහපත වගේම අයහපතත් තිබෙනවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site